තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් - 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය.
ඒ, එරට කොවිඩ් - 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය.
පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.
කෙසේ වුවද ඔවුන් පැවසුවේ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු පසුගිය මාස දෙක තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 80,000 ක් පමණක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
