මහ බැංකු පනත් කෙටුම්පතෙහි අඩංගු කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණය
දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
