අනුරගේ පුතා මිහින් ලංකා එකට දැම්මේ නාමල්ද ? (වීඩියෝ )

අනුරගේ පුතා මිහින් ලංකා එකට දැම්මේ නාමල්ද ? (වීඩියෝ )

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ පුතා මිහින් ලංකා ගුවන් සමාගමට රැකියාවකට යොමු කිරීම සඳහා මැදිහත් වූයේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙතින් විමසූ ප්‍රශ්නයකට ඔහු දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුව ඇත.

මන්ත්‍රීවරයා වෙත මෙම පැනය යොමුකෙරුණේ ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ සිදුකරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදීය.

එම පැනයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ , තමන් බොහෝ පුද්ගලයන්ට උදව් කර ඇති බවත් එම පිරිස අතර අනුර දිසානායක මහතාගේ පුත්‍රයාද සිටියේ දැයි නොදන්නා බවය. ඒ සම්බන්ධ වීඩියෝවක් පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න