ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබේ.
ඒ ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනි.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සාධනීය පිටිවහලක් එමගින් ලැබේයැයි අපේක්ෂා කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
