ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ඩොලර් හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැලැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට වසර දෙකකට ආසන්න කාලය සිට සීමා පනවා ඇති අතර මීට පෙර ද භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
