පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක තෝරා පත් කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සීනි බදු වංචා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සඳහා එහි සභාපති හර්ෂ ද සිල්වා නොමැති වීම හේතුවෙන් සභාවේ ඒකමතික තීරණයෙන් පාඨලී චම්පික රණවක වැඩබලන සභාපති තනතුර සඳහා තෝරා පත්කර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
