ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරය බඳු වගකිව යුතු තනතුරක් දරන තැනැත්තකු මාධ්‍යවේදීන් කෙරෙහි හැසිරිය යුතු අන්දම මෙසේ නොවිය යුතු බවත්, එවැන්නෙකු ගෙන් පොදු සමාජය අපේක්ෂා කරන්නේ වඩාත් පරිණත වෘත්තීයමය සහ ආචාර සම්පන්න හැසිරීමක් බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
ඔවුන් මේ බව සඳහන් කරන්නේ ජාත්‍යන්තර අවධානය දිනා ගත් සාම පාගමන වාර්තාකරණයේ නිරතව සිටි ලේක්හවුස් ඡායාරූප ශිල්පී බුවනෙක එස්. පෙරේරා ගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් බැණ තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ය.
මතු පළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
