බන්ධනාගාර රෝහලේ දැඩි තදබදයක් මතුව ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ ඇඳන් 185 ක් පවතින බවයි.
එහෙත්, මේ වන විට රැඳවියන් 350 දෙනෙකු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව, ඔහු සඳහන් කළේ ය
ඉදිරියේදී එම තත්ත්වය ඉහළ ගියහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බන්ධනාගාර ගත රැඳවියන් ප්‍රමාණය, ශීඝ්‍රයෙන් ඉහළ යාම, එම තත්ත්වයට හේතුවයි.
newsfirst
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
