09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන අද (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.
පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 වනදා සම්මත කරන ලද යෝජනා අනුව මෙම සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් මෙලෙස පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.
නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ සහ සමන්ප්‍රිය හේරත්.
නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, මුදිතා ප්‍රිශාන්ති, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, ඩී. වීරසිංහ සහ මංජුලා දිසානායක.
ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.
ජගත් පුෂ්පකුමාර, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ජයන්ත කැටගොඩ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ යදාමිණී ගුණවර්ධන.
චමල් රාජපක්ෂ, (ආචාර්ය) සරත් වීරසේකර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.
මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.
ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක.
අ. අරවින්ද් කුමාර්, ධම්මික පෙරේරා, යදාමිණී ගුණවර්ධන.
අනුප පස්කුවල්, විමලවීර දිසානායක සහ ගුණතිලක රාජපක්ෂ.
එස්. එම්. එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න.
කනක හේරත්, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.
උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ.
චාමර සම්පත් දසනායක, කපිල අතුකෝරල සහ කුමාරසිරි රත්නායක.
නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, නීතිඥ සාගර කාරියවසම්.
ප්‍රේමලාල් ජයසේකර, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ලලිත් වර්ණ කුමාර.
කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නීතිඥ මධුර විතානගේ.
එස්. බී. දිසානායක, නීතිඥ නාමල් රාජපක්ෂ සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය.
එච්. නන්දසේන, ගුණතිලක රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්.
ගාමිණී ලොකුගේ, දුමින්ද දිසානායක සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ.
එස්. එම්. චන්ද්‍රසේන, ඉසුරු දොඩන්ගොඩ, මුදිතා ප්‍රිශාන්ති.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ.
ඩී. වීරසිංහ, යදාමිණී ගුණවර්ධන, ජගත් සමරවික්‍රම.
ඩී. බී. හේරත්, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ.
සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, එම්. රාමේෂ්වරන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
