මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ජන්ද සලකුණු මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස ජන්ද සලකුණු නිකුත් කර තිබේ.
ඊට අදාළ නිවේදනය පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
