හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට ඔහු වයස අවරුදු 78 වියේ පසු විය.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසත් දශක තුනක කාලයක් මහජන සේවාවේ යෙදුණු පුද්ගලයෙකි.
මිය යන විටඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල අසානයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළේය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
