ජල ගාස්තු සංශෝධනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අගෝස්තු 21 වන දා සිට බලාත්මක වන පරිදි ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මිල සූත්‍රය මත පදනම්ව ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු 7% කින්ද, රජයේ රෝහල්වල 4.5% කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල 6.3% කින් ද අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
