ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇත.
ඒ අනුව
සුදු සීනි කිලෝවක් රුපියල් 242ක්
සම්බා සහල් කිලෝවක් රුපියල් 226ක්
කඩල කිලෝවක් රුපියල් 439ක් ලෙස මිල සංශෝධනය කොට තිබේ.
තවද,
හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපියල් 92.50,
රතු ලූනු ග්‍රෑම් 100ක් රුපියල් 47ක්
වියළි මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 78ක්
මුංඇට ග්‍රෑම් 100ක් රුපියල් 89ක්
ග්‍රෑම්155 ටින්මාළු (ආනයනික/දේශීය) රුපියල් 270ක්
ග්‍රෑම් 425 ටින්මාළු (දේශීය) රුපියල් 450ක් සහ
ග්‍රෑම් 425 ටින්මාළු (ආනයනික) රුපියල් 500ක් ලෙස මිල සංශෝධනය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
