2024 ජනාධිපතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකටය.
ඒ අනුව එහි සමස්ත ප්‍රතිඵල මෙසේය.
අනුර කුමාර දිසානායක 5,634,915
සජිත් ප්‍රේමදාස 4,363,035
රනිල් වික්‍රමසිංහ 2,299,767
නාමල් රාජපක්ෂ 342,781
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
