පළමු වතාවට මිනිසා ගේ ආත්ම මූලිකත්වය (Subjectivity), එසේත් නොවේ නම් තම ආත්මයට සමීප හැඟීම් වෙළඳපළකරණය කිරීමට අවස්ථාව පැමිණ ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක විගණන කටයුතු කිරීමේ දී සිට නිදන යහන දක්වා වූ සියලු දෑ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට මිනිසුන් පෙලඹී ඇත්තේ එබැවින් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
