දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා පැවති ලෝක ව්‍යුහය මේ වන විට අවසන්ව ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
ඇමරිකානු ජනාධිපතිවරයා ගේ නියමයෙන් වෙනිසියුලානු ජනාධිපති සහ ඔහු ගේ බිරිඳ පැහැරගෙ එන්නේ ද එම ව්‍යුහයේ අවසානය පිළිබිඹු කරමින් යැයි මිලින්ද මොරගොඩ අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

