''ඇන්පින් වළියදු උයිර් නිලෛ'' කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම පෙබරවාරි මස16වන දින සවස 03.30ට කොළඹ 07 නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
අදහස් දැක්වීම සඳහා: ලේඛිකා තක්ෂිලා ස්වර්ණමාලි 'ජාතික සහජීවනයේ දී සාහිත්‍ය සතු කාර්යභාරය' යන මැයෙන් ද, කෙටිකතා ලේඛක සූත්වසෙල්වන් 'මලයෛහි තමිල් කවිය සහ කෙටිකතාව' යන මැයෙන් සහ ඌව කලා සංගමයේ සභාපති, කාව්‍ය රචක මාක්ස් ප්‍රභාගර් කෘතිය පිළිබඳ කෙටි විවරණයක් කිරීමට ද නියමිත ය.
මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ සම අයිතිය ව්‍යාපාරය විසිනි.
ඔබ සැමට සුහද ආරාධනා...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
