අවබෝධයකින් තොර රාජ්‍ය පාලනයෙන් සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් වීම බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය, 149 වෙනි වගන්තිය, 150 වෙනි වගන්තිය, 151 වෙනි වගන්තිය සහ 152 වෙනි යන වගන්ති යටතේ සම්පූර්ණ මූල්‍ය වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්,
මෙසේ රටේ මුදල් බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු වී තිබෙන අවස්ථාවකත් එනම්, 2022 අප්‍රේල් මස 12 වෙනිදා අපේ රට බංකොලොත් කියා ප්‍රකාශ කළ බැවින් එම අවස්ථාවේ සිදුවූයේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයක බවත් එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වූ මොහොතක පවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් මූල්‍ය විනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත් බව ඒක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (26) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
මතු පල වන්නේ එම අවස්ථාවේ දී වජිර අබේවර්ධන කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
