හිට්ලර් වැනි ම්ලෙච්ඡ පාලකයන් ගැන දේශනා මොකටද? - මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි

හිට්ලර් වැනි ම්ලෙච්ඡ පාලකයන් ගැන දේශනා මොකටද? - මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි

දස රාජ ධර්ම, සප්ත අපරිහාණි ධර්ම, පංඡ සීලය ආදී රාජ්‍ය පාලක ධර්ම තිබියදී සෘජු බවට උපමා පිණිස හිට්ලර් වැනි ම්ලෙච්ඡ පාලකයන් ගැන කතාකිරීමම අර්ථවිරහිත බව  රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමි සඳහන් කර ඇත. 

එසේම හික්ෂුව බලලෝභී දේශපාලකයන්ගේ පලිහක් බවට පත්වීම කනගාටුවට කරුණක්ව තිබෙන බවත් ඇතැම් හිමිවරුන් අනවශ්‍ය ලෙස දේශපාලකයන්ට සමීපවීමෙන් සිදුව ඇත්තේ   කිසිදු පාලකයකුගේ වරදක් පෙන්විය නොහැකි තැනකට භික්ෂු නායකත්වය තල්ලුවීම බවද උන්වහන්සේ පෙන්වාදී ඇත.

තවද යැයිද උන්වහන්සේ සඳහන් කර ඇති අතර  භික්ෂු විනයට අවනත නොවී කටයුතු කරන භික්ෂුන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සංඝාධිකරණ තීන්දුව බලගැන්වීමට රාජ්‍යාධිකරණ සහාය විය යුතු යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න