2026 පෙබරවාරි 24 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ බදු නීතිය බලාත්මක කිරීමේ දර්ශනය භයානක ලෙස වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේනයක් නිකුත් කරමිනි.
මෙම පනත මගින් මෙතෙක් පැවති සාධාරණ බදු පද්ධතිය වෙනුවට පුරවැසියා මර්දනය කරන දණ්ඩනීය යාන්ත්‍රණයක් හඳුන්වා දීමට උත්සාහ කරන බව "දිනන දකුණ සාමූහිකය" මෙම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මතු පළ වන්නේ දිනන දකුණ සංවිධානය නිකුත් කළ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
