Image

2026 මැයි මාසයේ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි

2026 මැයි මාසයේ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වයට පත් වූ ආකාරය සහ 2026 මැයි මස මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නිකුත් කරනු ලැබ ඇත.

අප්‍රේල් මාසයේ බිලියන 105ක්ව පැවති සමස්ත අයවැය අතිරික්තය රුපියල් බිලියන 197.3 ක් දක්වා ඉහළ ගොස් ඇති ආකාරයක් ඒහි පෙන්නුම් කරයි. එසේම බදු ආදායමේ වර්ධනය 28.3% ක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ද ඒහි සටහනි වේ.

WhatsApp Image 2026 07 12 at 7.45.36 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න