Image

‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය, අධිකරණ ඇමතිට සහ සරෝජා පෝල් රාජ් වෙත ලිපි යවයි

‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය, අධිකරණ ඇමතිට සහ සරෝජා පෝල් රාජ් වෙත ලිපි යවයි

බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සාරෝජා පෝල්රාජ් මහත්මිය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි නිදහසේ කාන්තාවන්වෝ සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

කාන්තා රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර වෙත කණ්ඩායමක් ලෙස ගොස් බන්ධනාගාරගත කාන්තාවන් සහ ඔවුන් ගේ දරුවන් මුහුණ දී ඇති තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගන්නා ලෙස ‘නිදහසේ කාන්තාවෝ සංවිධානය’ පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සමාජිකාවන්ගෙන් ද ඉල්ලා සිටී.

මතු පළ වන්නේ නිදහසේ කාන්තාවන්වෝ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි. 

 

FWWI

fwi2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න