Image

''ඔතෙලෝ'' ශ්‍රී ලංකා විවෘතවිශ්වවිද්‍යාලයේ දී...

''ඔතෙලෝ'' ශ්‍රී ලංකා විවෘතවිශ්වවිද්‍යාලයේ දී...

ප්‍රවීණ රංගවේදී ජයනාත් බණ්ඩාර ගේ අධ්‍යක්ෂණයෙන්, විලියම් ෂේක්ස්පියර් ගේ අමරණීය ඔතෙලෝ නාට්‍යයේ සිංහල වේදිකා නිර්මාණය 2026 ජූලි 16වන දා පෙරවරු 10.30ට සහ පස්වරු 2.30ට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකාගත වේ.

විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, සිසුන්, කලා රසිකයන් මෙන්ම මහජනතාවට මෙම සුවිශේෂී නාට්‍ය නැරඹීමට අපගේ උණුසුම් ආරාධනය පිරිනමමු...!

ආචාර්ය අතුලසිරි සමරකෝන්

පීඨාධිපති

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

WhatsApp Image 2026 07 15 at 2.56.54 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න