Image

අන්තරායදායක ඖෂධ ආඥාපනත සංශෝධන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

අන්තරායදායක ඖෂධ ආඥාපනත සංශෝධන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥාපනතේ (PODDO) යෝජිත සංශෝධන සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

යෝජිත සංශෝධන මගින් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවල ඇප ලබාගැනීමේ ක්‍රියාවලියට සිදුකරන වෙනස්කම් පිළිබඳව මෙන්ම, බන්ධනාගාර තදබදය, 54 වගන්තියේ භාවිතය, නීතිමය ප්‍රමාදයන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ බොරු නඩු පැවරීම් යනාදි කරුණු සම්බන්ධයෙන් ඔවුන් ගේ අවධානය සහ යෝජනා මෙම නිවේදනය මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මතු පළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

නිවේදනය කියවන්න පිවිසෙන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න