අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය විසින් රචිත ''ඒ හඳ මෙතැන'' කාව්‍ය සංග්‍රහය ජන ගතකිරීම සැප්තැම්බර් 09වන බදාදා පස්වරු 2.30 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා සහ පීඨාධිපතිතුමා ගේ සහභාගිත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේ (ශ්‍රී සුමංගල සභා සදය) දී පැවැත් වේ.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රසික ජයකොඩි දේශන පැවැත්වීමට නියමිත ය.
බාහිර පාඨක පාඨකාවන්ට සහභාගි විය හැකි බැවින් මෙම අවස්ථාවට සහභාගි වන්නැයි කතුවරයා විවෘත ආරාධනා කරයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
