"ආණ්ඩු එළවන්න මිනිස්සුන්ට සිද්ධිය අදාළ නෑ, සමහර විට අලියෙක් මැරෙන එක වෙන්න පුළුවන් මිනිස්සුන්ට පාරට බහින්න" යැයි ජන අරගල සංවිධානයේ දුමින්ද නාගමුව ආණ්ඩුවට අනතුරු අඟවයි.
උදාහරණයක් ලෙස ප්රංශයේ එක පාසලක ගුරුවරුන් අඩු බව කියා සටන පටන් ගත් අතර, එම සටන අද වන විට මුළු ප්රංශයේම කම්කරුවන් එක්ව වීථි බැස ඇතැයි ඔහු පවසයි.
එවැනි තත්ත්වයන් ඕනෑම මොහොතක උද්ගත වේ යැයි පාලකයෝ දන්නා බැවින් ජනතාව මෝහනය වූ වෙලාවේ අවශ්ය පනත් සියල්ල සම්මත කරගන්නා බවට දුමින්ද නාගමුව චෝදනා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
