BOI  අධ්‍යක්ෂ මණ්ඩලය ගැන පළවූ මාධ්‍යවාර්තා වගකීමෙන් තොරයි - මලික්

BOI  අධ්‍යක්ෂ මණ්ඩලය ගැන පළවූ මාධ්‍යවාර්තා වගකීමෙන් තොරයි - මලික්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් පසුගිය දිනවල මාධ්‍ය වල පළවූ පුවත් වගකීමෙන් තොර බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් බවත් ඔවුන් සියළුදෙනා අවංකව රාජකාරියේ නිරත බවත් එම නිවේදනයේ දැක්වේ.

අමාත්‍යවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න