ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ''මම නීතීඥයෙක් නොවන බව හැමෝම දන්නවා. මම දන්න ව්‍යවස්ථාවට අනුව මෙහෙම කරන්න බෑ. අගමැතිතුමා ගාල්ලේ ඉඳන් දැන් එනවා. ආවට පස්සේ අපි සාකච්ඡා කරනවා. යන්නයි.

