අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබද දැඩි අවධානයට - කථානායක

අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබද දැඩි අවධානයට - කථානායක

අද හවස් භාගයේදී උද්ගත වූ අනපේක්ෂිත දේශපාලන තත්ත්වය පිළිබඳව කතානායකවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව ඔහුගේ දැඩි අවධානය ඊට යොමුව ඇති බවද, ලබන සතිය තුළ ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් සිදු කරන බවද එම  නිල නිවේදනයේ සඳහන් වේ.

karu reles 900

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න