බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව නුගේගොඩ අනුලා විදුහල ඉදිරිපිට අද (14) විරෝධතාවයක් පැවැත්විණ.
ඒ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනියට මරණ තර්ජනය කල බවත් දහම් පාසැලක් බලහත්කාරයෙන් විවෘත කිරීමට විරෝධය දක්වමින්ය.
මේ හේතුවෙන් දැඩ් මාර්ග තදබදයක්ද හයිලෙවල් මාර්ගයේ ඇතිව තිබූ අතර විරෝධයට සංවේදී වූ බොහෝ දෙනෙකුගේ අදහස වූයේ නොසුදුසු හික්මීමක් නොමැති පුද්ගලයන් ආණ්ඩුකාර වැනි ධූරයකට පත්කල විට මෙවැනි දේ සිදුවන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
