2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නව ජනාධිපතිවරයෙක් බිහිකිරීමට තමන් සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.
ඊයේ (13) එම පක්ෂයේ මහර තරුණ බලමණ්ඩලය පිහිටුවමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එසේම එළබෙන ඕනෑම මැතිවරණයකදී දිස්ත්‍රික්ක 19 ක් ජයගැනීමට හැකියාව ඇති බවත් එහිදී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
