මේ වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙන නමුත් ඊට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපති සිරිසේන පවසයි.
අද (06) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී ජනාධිපති මේ බව සඳහන් කර ඇත.
ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර මහ මැතිවරණයක් කැඳවීමේ අපේක්ෂාව ජනාධිපති සිරිසේන පැහැදිලි කර ඇත්තේ පාර්ලිමේන්තුව දුර්වල බැවින් සෘජු තීරණ ක්‍රියාවට නැංවීම අපහසු බව සඳහන් කරමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
