විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රි උදිත් ලොකුබණ්ඩාර එම තනතුරින් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.
ඒ වෙනුවට ශානිකා ගොපල්ලව මහත්මිය විපක්ෂනායකවරයාගේ නව පෞද්ගලික ලේකම් ලෙස පත්කර ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඇය අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩකරගෙන සිටින ලෙස විපක්ෂනායක කාර්යාලය විසින් උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයාට දන්වා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
