අසැබි ඡායාරූපය ගැන ඇමැති ජෝන්ගෙන් ජෝන් කතාවක් !

අසැබි ඡායාරූපය ගැන ඇමැති ජෝන්ගෙන් ජෝන් කතාවක් !

ඇමති ජොන් අමරතුංගගේ යයි කියමින් මේ දිනවල සමා ජාලාවන් පුරා පැතිරී ගොස් ඇති අසත්‍ය පින්තූරය සම්බන්දයෙන් අමාත්‍යවරයා අදහස් පල කර තිබේ.

එම පින්තූරය පරිඝණක ආශ‍්‍රයෙන් සකස් කල එකක් බව පවසන ඇමතිවරයා ඊට සිය අප්‍රසාදයද පළකරයි.

එවන් කටයුත්තක් සදහා තමන් යන්නේ නම් ඊට ඡායාරූප ශිල්පියෙකු ගෙන නොවන බවද ඔහු කියයි.

මේ පිලිබදව පරීක්‍ෂණ කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටද පැමිණිලි කල බවත් ඔහු කියා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න