මුස්ලිම් පල්ලි ඉලක්ක කරමින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක්

මුස්ලිම් පල්ලි ඉලක්ක කරමින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක්

ඉදිරි දින කිහිපය තුළදී මෙරට මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් පිළිබදව පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දැනුවත් කිරීම සදහා යවනලදැයි සැළකෙන ලිපියක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතී.

එහි ඇතුළත් තොරතුරුවලට අනුව මෙතෙක් එල්ල කළ ප‍්‍රහාරයන්ට හා සම්බන්ධව තව දුරටත් ප‍්‍ර/හාර එල්ල විය හැකි බවත් එම ප‍්‍රහාරයන් මුස්ලිම් කුප්පු නොහොත් අවුලියා පල්ලි ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි බවත් සදහන්ය.

කුප්පු හෙවත් අවුලියා පල්ලි ලෙස හදුන්වනු ලබන්නේ මියගිය මුස්ලිම් ආගමික නායකයන්ගේ සොහොල් මුල් කර ගනිමින් ඇදහීම් සිදුකරන ආගමික ස්ථානයන්ය.

0CCCE7A3494D416298F9424EB9686AD5

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න