Language Switcher

V2025

සැක සහිත ලොරිය හමුවෙයි!

පසුගියදා පොලිසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය සිය භාරයට ගැනීමට අද(25) කොටහේන පොලිසිය සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය භාරයට ගෙන තිබේ.

ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වයි.

ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බව පොලීසිය පවසයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found