බැදුම්කර ගනුදෙනුවේ මහ බැංකු වෝහාරික විගණන වාර්තාව : වසර අග එයි

බැදුම්කර ගනුදෙනුවේ මහ බැංකු වෝහාරික විගණන වාර්තාව : වසර අග එයි

මතභේදයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

අද (31දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අදාල වෝහාරික විගණනයන් අප්‍රේල් මාසයේදි ආරම්භ කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එම විගණනයන් අවසන් කිරිමට තවත් මාස 3ක කාලයක් ගතවෙන බවත් සමූර්ණ වෝහාරික විගණනයන් අවසන් කිරීමට තවත් මාස හයක කාලයක් ගතවෙනු ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න