ජ.වි.පෙනුත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජ.වි.පෙනුත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා - වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වාමාංශික, ප‍්‍රගතිශීලී, ප‍්‍රජාත්නත්වාදී පක්ෂ, සිවිල් සංවිධාන, පුද්ගලයන් සමග එක්ව ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සටින බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කර සිටියි.

ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ අප රටේ ආර්ථිකය. ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩ නැගීම වෙුනවෙන් දේශපාලන පෙරමුණක අවශ්‍යතාව මතුව ඇති බවයි. ඒ සදහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට පවත්වමින් සිටින අතර එහි ප‍්‍රතිඵල එළඹෙන ජූලි මාසයේදී ප‍්‍රකාශ කරන බවද ඔහු පවසා සිටින ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න