සජිත්ව මරයි වගේ දැනෙන්න අරගෙන !

සජිත්ව මරයි වගේ දැනෙන්න අරගෙන !

තමන් කිසියම් මොහොතක මරා දමනු ඇති බවට සිතෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

216 වන උදාගම ගාල්ල ප්‍රදේශයේ අභිසෙස්ගම මැයෙන් විවෘත කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

තමන් උඩුගං බලා පීනන බවත් දෙපස ඉවුරු වල සිට නරි ඒ දෙස බලා සිටින බවත් පැවසූ අමාත්‍යවරයා සිය උදාගම් වැඩසටහනත් උඩුගං බලා සිදුකරන වැඩසටහනක් බවත් පැවසීය.

දෙපැත්තෙන්ම සිටින නරි මේ කටයුත්ත ඉවසාගත නොහැකිව සිටින බවත් ඒ දේශපාලන ග්‍රෙනේඩ් අතැතිව බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න