ප්‍රජාපෙ යෝජිත ව්‍යවස්ථාවට : අජිත්ගේ සංශෝධන මෙන්න !

ප්‍රජාපෙ යෝජිත ව්‍යවස්ථාවට : අජිත්ගේ සංශෝධන මෙන්න !

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තෙක් එම පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (01) දිනයේම අගමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා විසින් ද සිදුකර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සිදුකළ යුතු සංශෝධනය කිහිපයක් එමගින් යෝජනා කර ඇති අතර එය පහත දැක්වෙයි.

Sanshodana

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න