Language Switcher

V2025

ප්‍රජාපෙ යෝජිත ව්‍යවස්ථාවට : අජිත්ගේ සංශෝධන මෙන්න !

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සංශෝධන ඇතුළත් කිරීමෙන් පසුව සලකා බලා අනුමත කරන තෙක් එම පෙරමුණ පිහිටුවීම සඳහා වූ ගිවිසුම අත්සන් නොකරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක් එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (01) දිනයේම අගමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා විසින් ද සිදුකර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අදාළව සිදුකළ යුතු සංශෝධනය කිහිපයක් එමගින් යෝජනා කර ඇති අතර එය පහත දැක්වෙයි.

Sanshodana

 

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found