විනය පරික්ෂණ තැබිය යුත්තේ තමන්ට එරෙහිව නොව නිදහස් පක්ෂය පරිහානියට පත් කළ පුද්ගලයිට එරෙහිව බව ශ්‍රිලනිප ජේෂ්ඨ සාමාජිකයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි පවසයි.
එසේම තමන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බවට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් ලැබී නොමැති බවත් ඔහු පවසයි.
කෙසේ වුවත් ශ්‍රිලනිපය ඊයේ (04) නිවේදනය කර සිටියේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජේමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පක්ෂය හැර ගොස් සිටින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා දින 7 ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
