ආණ්ඩුව, තුන්වන පාර්ශ්වයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න හදනවා - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව, තුන්වන පාර්ශ්වයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න හදනවා - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව කිසියම් තුන්වන පාර්ශ්වයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී නාගරික මන්ත්‍රිණී සුපිනි සඳමාලි යොමු කළ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ මිට වසර දහයකට පමණ පෙර රාත්‍රී දහයෙන් පසුව විකාශනය කළ ප්‍රවර්ගයේ රූපවාහිනී නිට්‍ය මේ වන විට සවස හතේ සිට විකාශනය කරන්නේ ඒබැවින් යන සැකයක් පවතින බවයි.

මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ සහ සුපිනි සඳමාලි  Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.






Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න