ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවොත් මොකද වෙන්නෙ...? - උදය ගම්මන්පිල පැහැදිලි කරයි (වීඩියෝ)

ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවොත් මොකද වෙන්නෙ...? - උදය ගම්මන්පිල පැහැදිලි කරයි (වීඩියෝ)

ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන  සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල පැවසුවේ නිව්යෝක් නගරයේ නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි එම නගරයේ ජනාධිපති බවට පත්වූයේ ජනතාව ඔහුට ඇති කැමැත්තට වඩා ට්‍රම්ප් කෙරෙහි ඇති වි‌රෝධය හේතුවෙන් බවයි.

මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.







 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න