අධිවේගී මාර්ග පද්ධතිය පිටුපස විශාල ආර්ථික ක්‍රියාවලියක් සිදුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ඉසුම් අබේවික්‍රම නැගූ ප්‍රශ්නයකට පිලිතුරු සපයමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ආර්ථික ක්‍රියාවලියක් මෙන් ම රට තුළ දැවැන්ත ජීවන වෙනසක් ද අධිවේගී මාර්ග හේතුවෙන් සිදු වුණා සහ සිදු වෙමින් පවතින බවයි.
මතු පළ වන්නේ ඉසුම් අබේවික්‍රම Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පසන් කස්තුරි විසිනි.

