මාලිමාව බලයට එද්දි ලස්සන ඇඩ් එකක් ටීවීවල පෙන්නුවා. පන්සලේ තමන් ඇඳපු චිත්ර ටික බලන්න බැරි වුනු සිත්තරාගෙ කතාව. බාල බෙහෙත් හින්ද ඇස් අන්ධ වුනා කිව්වා.
කෙහෙලිය හිරේ ගියා. නලින්ද ආවා.
දැන් පාසැල් සිසුවියක් මියගිහින් තියෙනවා.
'පහුගිය ආන්ඩුවෙන් ඇණවුම් කරලා තියෙන්නෙ'
උත්තරේ ඒ තරම් සරලද? ජීවිත මේ තරම් සිල්ලරද?
පහල වීඩියෝව බලන්න.
මාලිමා හිතවතුනි ඔබේ සදාචාරයේ අවලස්සන නිරුවත රසවිඳින්න.
වීඩියෝ
බාල බේත් මගඩියේ ඔබ නොදන්න පසුබිම් කතාව අහන්න , හිතන්න

