අපි, ''අපේ අනන්‍යතාව'' යැයි විවාද කරන විට බහුලව සාකච්ඡා කෙරෙන්නේ අන්තවාදයේ සිට යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.
අන්තවාදී අදහස් දරන අය තමන් අන්තවාදී යැයි පිළිගන්නට අකමැති බවත් අපි සියලු දෙනා ම මැද මාවතක ගමන් කළ යුතු බවත් මෙම සාකච්ඡාවේ දී මිලින්ද මොරගොඩ අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

