ලෝක ආහාර අර්බුදයක් අත ළඟ - මහාචාර්ය බුද්ධි මාරඹේ (වීඩියෝ)

ලෝක ආහාර අර්බුදයක් අත ළඟ - මහාචාර්ය බුද්ධි මාරඹේ (වීඩියෝ)

ගෝලීය පොහොර අවශ්‍යතාවෙන් 35%ක් පමණ ප්‍රවාහණය කරන්නේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා වන අතර මීට අමතරව යූරියා ඇතුළු නයිට්‍රිජන් පොහොර සම්බන්ධ ප්‍රවාහන කටයුතුවලින් 35%ක් පමණ සිදුවන්නේ ද හෝමූස් සමුද්‍රසන්ධිය හරහා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.

මෙම තත්ත්වය මත තෙල්, ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ම බලපෑමක් සිදු විය හැකි යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළවන්නේ මහාචාර්ය බුද්ධි මාරඹේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ දිල්මිණි අබේරත්න විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න