Image

අපි ආයෙත් දිලිත්ට අහුවෙමු ද...? Ideas front වීඩියෝවක්

අපි ආයෙත් දිලිත්ට අහුවෙමු ද...? Ideas front වීඩියෝවක්

දිලිත් ජයවීර විසින් කරනු ලබන්නේ රටෙහි පවතින සැබෑ ප්‍රශ්න සංස්කෘතික සහ ආගමික ප්‍රශ්න බවට පත්කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමානයේ දී මාධ්‍ය මෙන් ම මාධ්‍යකරුවන් නොමැති බව හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වර්තමානයේ බොහෝ මාධ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටින්නේ සැබෑ මාධ්‍යකරුවන් නොව අදාළ ආයතනයේ ප්‍රොපගැන්ඩාව වෙනුවෙන් ශ්‍රමය වගුරන ශ්‍රමිකයින් බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න