ශ්‍රීලංකන් ගුවන් සමාගම පාලනය කළ නිලධාරින්: ඥාති සංග්‍රහ මිත්‍ර සංග්‍රහ කර, බිලියන ගනං කාබාසිනියා කළ ආකාරය දැන් දැන් එළිවෙමින් පවතින අතර පවුල් පිටින් උසාවි යන බවත්, නමුත් එයින් සිදුවූ පාඩුව ඒ පාඩු මකා ගැනීමට, ඒ වෙනුවෙන් ගත් ණය සහ එම ණය සඳහා ගෙවිය යුතු පොලිය අපි තවමත් ගෙවන්නේ යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
මතු පළ වන්නේ ධනනාත් ප්‍රනාන්දු කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
