ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත් වෙමින් පවතින බවත්, එය විග්‍රහ කිරීම සඳහා මේ වන විට සිටින්නේ මහාචාර්යවරු වන බවත්, ඔවුන් සාකච්ඡා කරන්නේ ගණිතමය සමීකරණ පාර්ශ්වය පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
නමුදු ආර්ථිකය යනු හුදෙක් ගණිතමය සමීකරණ පාර්ශ්වයෙන් පමණක් විසඳිය හැකි කරුණක් නොව ඒ සඳහා දේශපාලනමය සහ මූලධාර්මික පාර්ශ්වය ද ඉතා වැදගත් යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
